ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා.

එම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here