බංගලාදේශයට එරෙහිව හෙට (18) ආරම්භ වීමට නියමිත අවසන් තීරණාත්මක එක්දින තරගය වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක අහිමිවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

දෙවැනි වැනි එක්දින තරගයේ දී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් 2024 අයි.පී.එල් තරගාවලියේ පළමු අර්ධයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here