ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සිදු කළ සාකච්ඡාව සාර්ථක බැව් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ පැවැත්වුණු පක්ෂ සාමාජීකයින්ගේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මේ බැව් සඳහන් කළා.
ඉදිරියේ මෙම සාකච්ඡාවල ප්‍රගතිය මාධ්‍ය හමුවේ අනාවරණය කරන බවද ඔහු පැවසුවා.
Muchas gracias. ?Como puedo iniciar sesion?