ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන 8ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ක්‍රිප්ටො රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

නිව්යෝක් අධිකරණයක් මගින් ඔහුට මෙම දඩුවම් නියමකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here