රියදුරුට නින්ද යෑමත් සමඟ පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයෙන් ඉවතට පැන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ , මඩකලපුව, කල්මුණේ ප්‍රදේශයේදී කොළඹ සිට අක්කරේපෙත්තු දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.

මෙම අනතුරින් රියැදුරුට ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර සඳහා කාත්තාන්කුඩි සහ ආරයම්පති රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පාලමුණ හන්දියේ පිහිටි වෙළෙඳසැලක් ඇතුළු වෙළෙඳසල් කිහිපයකට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here