ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිමට තම පක්ෂය සූදානම් බව එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසනවා.

ඊයේ (29) මඩකලපුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ කාලයේ අගාධයට වැටුණු රට වත්මන් ජනාධිපතිවරයා අමාරුකම් මැද යළි ගොඩගෙන ඇති බවයි කරුණා අම්මාන් තවදුරටත් සඳහන් කර ඇත්ත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here