ඌව පලාතේ අද දින ක්‍රියාත්මක වන වෛද්‍ය වැඩවර්ජනය මොණරාගල දිස්ත්‍රික්කයේ රෝහල් රැසකද මේ වන විට පැවැත්වෙමින් තිබේ.
වැඩවර්ජනය නිසා රෝහල් වලට පැමිනෙන රෝගීන් අපහසුතාවට පත් වී ඇති අතර හදිසී ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදු වෙමින් ඇත.
වැඩවර්ජනය නිසා රෝහල් වල බාහිර රෝගී අංශය පාලුවට ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)
ff