අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බවයි.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට ද අප්‍රේල් මස දහවෙනිදාට පෙර විශ්‍රාම වැටුප ගෙවන බවයි.