ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදය පවසයි.
ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ සංවිධානය කර තිබූ හමුවකට එක් වෙමින් ඔවුන් ඒ බව පැවසුවා.
එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමග කතාබහක නිරත විය.