බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ දින 3ක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ රාමසාන් දිනය වෙනුවෙන් ය.

ලබන 11 වැනිදා මුස්ලිම් රැඳවියන්ටත් ලබන 12 හා 13 යන දිනවල සෙසු රැඳවියන්ටත් අමුත්තන් බැලීම සඳහා අවස්ථාව සලසා දෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here