2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී තිබේ.

බ්ලූම්බර්ග් වෙළෙඳපොළ දත්ත මගි​න් ඒ බ​ව පෙන්වාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here