පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට යළිත් සේවා දිගුවක් ලබා දී තිබේ.

පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here