ඕස්ට්‍ර්ලියාවේ, සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ.

සාප්පු සංකීර්ණයට පැමිණි පාරිභෝගිකයින් පිරිසකට කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පිහි ඇනුම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ක්‍රියාත්ක වූ පොලිසිය අදාළ පුද්ගලයා හට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here