මෙම මාසයේ මුල් දින නවය තුළ සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව,සංචාරක සංවර්ධනය අධිකාරිය පවසනවා.
ඒ අනූව අදාළ කාලසීමාවේ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව, 50,537 කි.
ඒ, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ජර්මනිය යන රටවලින් ය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ, වසරේ ගතවූ කාලසීමාව තුළ සංචාරකයින් හය ලක්ෂ 86,321 දිවයිනට පැමිණ ඇති බවයි.