වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් අධ්‍යනයක් සිදු කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම කමිටුවේ නිර්දේශ අනුව වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරිමට රජය බලාපොරෙත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here