ලොකු ලූනු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගෙන තිබූ තීරණය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ලොකු ලූනු අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබුණි.

මාස කීපයක් එම තීරණය ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ලංකාවට පමණක් එම තහනම ඉවත් කිරීමට ඉන්දීය රජය මේ වනවිට පියවර ගෙන ඇත.

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී තිබේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here