රනිල් වික්‍රමසිංහ නැමති නායකයා රට පාලනය කිරීම යනු කිසිවෙකුත් බඩගින්නේ නොසිටින සමාජයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
මෙම වසර තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විශාල ජන බලයකින් රට භාරදිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.