මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනා හට එරට රජය විසින් පොදු සමාව ලබා දී තිබෙන බවට වාර්තා වනවා.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7ක සිරදඬුවමක් නියම කෙරුණා.

2 COMMENTS

  1. Hello there! Do you know if they make any plugins to assist with Search Engine Optimization? I’m trying to
    get my site to rank for some targeted keywords but I’m
    not seeing very good gains. If you know of any please
    share. Cheers! I saw similar article here: Code of destiny

  2. Hello there! Do you know if they make any plugins
    to help with Search Engine Optimization? I’m trying to get
    my website to rank for some targeted keywords but I’m not seeing very
    good success. If you know of any please share. Thanks!
    I saw similar blog here: Wool product

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here