පාසල්වල සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා ජාතික බුද්ධි ඒකකය  සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ඒකාබද්ධතාවයෙන් නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවිමට තීරණයක් ගත් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය  උවදුර අවම කිරීම සහ නැති කිරීමට මෙමගින් කටයුතු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here