අපේක්ෂකයාගේ නම කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කිරීමට බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් එහි ප්‍රතිලභ ජනතාවට ලබාදිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here