මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී තිබෙනවා.
ඒ අනුව ගියවර දඹුල්ල අවුරා ලෙස තරග වැදුණු දඹුල්ල කණ්ඩායම මෙවර තරග වදින්නේ දඹුල්ල තන්ඩර් නමින්ය.
බංග්ලාදේශ ව්‍යවසායකයින් දෙදෙනෙකු විසින් මෙවර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව වාර්තා වෙයි.