මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව හෙට ආරම්භ වීමට නියමිතයි.

එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මකයි.

පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා.

2023 සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

1 COMMENT

  1. Those who present without tumor lysis syndrome are risk stratified based on the cancer cell mass small, medium, large, cell lysis potential low, medium, high, and patient presenting features no at risk features versus presence of one or more at risk features priligy This is an intermediate cycle which shifts Testosterone s role into that of a supportive one, where its only purpose is that of maintenance of normal physiological function

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here