කොළඹ  ජාතික අක්ෂි රෝහලේ  තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇති බව පැවසෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ගෆූර් නැමැති 34 හැවිරිදි වෛද්‍යවරයෙකි.

කිසියම් ආහාරයක් ගැනීමෙන් පසු හදිසියේ අසනීප වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here