අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (24) නියම ලැබුවා.
තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
Hey there! Do you know if they make any plugins
to assist with Search Engine Optimization? I’m trying to get
my website to rank for some targeted keywords but I’m not seeing very good gains.
If you know of any please share. Appreciate it!
You can read similar text here: Your destiny
Hey! Do you know if they make any plugins to help with SEO?
I’m trying to get my site to rank for some targeted keywords
but I’m not seeing very good gains. If you know of any please share.
Thanks! I saw similar art here: Wool product