මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් අද(24) යළිත් දිවයිනට පැමිණෙයි.
මහ නගර සැලැස්ම සම්බන්ධයෙන් ඔවුන් විසින් කළ යෝජනා පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා එම කණ්ඩායම දිවයිනට පැමිණෙන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ.
බස්නාහිර , දකුණ හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් මහ නගර සැලස්ම ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය.