තමාට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බව සදහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාපති මෛත්‍රීපාල සිරිසේන දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යයන් හරහා විශාල ප්‍රචාරයක් මේ දිනවල සිදු කෙරෙන බව එහි දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here