අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.
වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව නීතිඥවරයෙකු විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව, අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළා.
මෙම පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 4 වනදා පැවැත්වීමටද මෙහිදී දින නියම කෙරුණා.
Good day! Do you know if they make any plugins to assist with SEO?
I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good results.
If you know of any please share. Thanks! I saw similar text here: Change your life
Hey there! Do you know if they make any plugins to assist with
Search Engine Optimization? I’m trying to get my site to rank for some targeted keywords but I’m
not seeing very good success. If you know of any please share.
Appreciate it! You can read similar article here: Wool product