2024 දී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ දී 1.5% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය මාර්තු මාසයේ සටහන් වුණේ 0.9%ක් ලෙසයි.
ආහාර උද්ධමනය 3.8% සිට 2.9% දක්වා මාර්තු මාසයට සාපේක්ෂව අඩු වී ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -0.5% සිට 0.9% දක්වා වැඩි වී තිබෙනවා.