අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කළ බව එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සිමෙන්ති සමාගම් පවසනවා.

මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක නව මිල රුපියල් 2,400 වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here