ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් වතු කම්කරුවන් රජයට සිය ස්තුතිය පුද කලහ.

රටේ පවතින ජිවන වියදම හමුවේ තමන්ට ජිවත් විමට නොහැකි තත්ත්වයක් පවතින බවත්, ජනාධිපතිවරයා තම දෛනික වැටුප වැඩි කිරිමට කටයුතු කිරිම සතුටට කරුණක් බවයි.

(හැටන් රංජිත් රාජපක්ෂ) 

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here