ලංකාව තුළ ස්ථාවර දුරකථන භාවිතාවන ප්‍රමාණය මෙන් දහ හතර ගුණයකට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන භාවිතා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ 2023 ආර්තික විවරණ වාර්ථාව මගින් අනාවරණය වෙනවා.
ඒ අනුව මෙරට ස්ථාවර දුරකථන භාවිතය පුද්ගලයන් 10.5%ක් වන අතර ජංගම දුරකථන භාවිතවන ප්‍රමාණය පුද්ගලයන් 100කට 142ක් වන බව එම වාර්තාව සඳහන් කරයි.
එමෙන්ම මෙරට අන්තර්ජාල සබඳතා ඝනත්වය පුද්ගලයන් 100කට 103ක් බවද මේ වාර්තාව සඳහන් කරයි.