ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාන්තා සංවිධානය ආසන මට්ටමින් ශක්තිමත් කිරීම ආරම්භ කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වනජීවී සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඒ සඳහා මේ වනවිට දිවයින පුරා පිහිටි පක්ෂයේ කාන්තා සංවිධාන රැස්වීම් සංවිධානය කරමින් සාමාජිකයන් සක්‍රිය කිරීමේ කටයුතු වල යෙදී සිටින බව ඇය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here