ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද  (7) සංශෝධන රහිතව සම්මත කෙරුණා.

කාරක සභා අවස්ථාවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සංශෝධන ඉදිරිපත් කළ ද ඒ සඳහා පැවති ඡන්ද විමසීමෙන් එය වැඩි ඡන්ද 25කින් පරාජයට පත් වුණා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here