ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට එම මහතා 71 හැවිරිදි වියේ පසුවිය.

ඔහුගේ අවසන් කටයුතු කළුතර පළාතොට පොදු සුසාන භුමියේදී 09 වනදා සිදුකිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here