ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවස තුළ වළ දමා තිබියදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයාගැනීමට හැකිවූ බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.

බස්නාහිර පළාත් දකුණ දිසාව, අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් සැකකරුව අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සිදුකෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here