මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ නම ‘‘නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය’’ (Navodawa Treatment Center) යනුවෙන් වෙනස්කර තිබෙනවා.
අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ නිර්දේශ මත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් අදාළ නම සංශෝධනය කර තිබෙනවා.
කන්දකාඩු කඳවුරේ රඳවා සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවූවන් රැසක් එම කඳවුරෙන් පලා යැමේ අවස්ථා ගණනාවක් ඉකුත් දිනවල වාර්තා වුණා.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සංශෝධනය කර තිබෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් D.D.U.K සෙනෙවිආරච්චි මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් M.S සෝමරත්න මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
Also, if a woman is complaining of vulvar symptoms, treatment should be isolated at the level of the vulva, as it is less vascular than the vagina can you buy priligy in the u.s. These sections are not intended to replace the professional examination and diagnosis by a physician, and they are presented here purely for informational purposes