ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය වළක්වාලන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා දුමින්ද දිසානායක ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here