දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් විරුද්ධ දෙස නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, අදාළ අනතුර සිදු කළ මෝටර් රථය පැදවූ තරුණයා දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

3 COMMENTS

  1. Good day! Do you know if they make any plugins to help with SEO?
    I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Cheers! I saw similar blog here: Warm blankets

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here