මෙරට ඉරාන තානාපතිවරයාට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයේ සාප්පු සංකීරණයක රථ ගාලක් තුළදී ඊයේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරනවා.

අදාල පුද්ගලයා අද කොළඹ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කුරුඳු වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here