ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ රජයේ සෑම ආයතනයකට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් දී ඇති බවයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක පෙරේදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here