ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ශෝකය පළ කිරීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (21) දින පස්වරුවේ ඉරාන තානාපති නිල නිවසට ගොස් තිබෙනවා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here