වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ රාජ්‍ය සමාව යටතේ බන්ධනාගාරගත රැඳවියන් 278 කට සමාව පිරිනමන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී.දිසානායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, රාජ්‍ය සමාව ලබන සිරකරුවන් අතර වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15ක් සහ මහර බන්ධනාගාරයෙන් 37ක් සමඟ සියළුම බන්ධනාගාරඅලින් සිරකරුවන් 278ක් සිටින බවයි.

ඒ අතර, කාන්තා රැදවියන් 10ක් ඇතුළත් බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here