සරණක් නැති මහපාරේ අසරණ ජීවිතයක් එළිය කිරීමේ අරමුණින් පානදුර සැලී සංවිධානය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන බව් පැටව් දන්සල අද පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා පානදුර නගර මධ්‍යයේදී පවත්වන ලදී.
මහපාරේ අසරණව සිටින බලු පැටවීම් එක්කර ඔවුන්ට එන්නත් ලබා දී ලියාපදිංචි කිරීමෙන් පසු නීත්‍යානුකූලව භාරකාරත්වය පවරා භාරදීම සිදුකරන ලදී.
අශානි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කර තිබුණි.
(සම්පත් කුලරත්න – කළුතර)