2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here