2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති පුහුණු තරගයෙන් නෙදර්ලන්තය ලකුණු 20කින් ජය ගෙන තිබේ.

අමෙරිකාවේ ලවුඩර්හිල්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 181කි.

ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 161ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here