නිකවැරටිය කැබැල්ලෑව විදුහලේ සිසුවියක් දුෂණය කිරීමේ චෝදනාව හේතුවෙන් එම විදුහලේ විදුහල්පති ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 11වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනගාරගත කර තිබෙනවා.

මෙලෙස අපහරණය සිදුකර ඇත්තේ එම විදුහලේ සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසුවියක්.

මීට අවුරුද්දකට පමණ පෙර සිට විදුහල්පතිවරයා මේ සිසුවිය සමග සම්බන්දයක් පවත්වා ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ දරුවා සමග විදුහපතිතුමා සමග SMS පණිවිඩ හුවමාරු කරගෙනද ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මේ දැරිය අපහරණය කිරීම සම්බන්දයෙන් ඥාති පුත්‍රයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here