තෙල් මිල අඩු වූ නමුත් බස් ගාස්තු හිතු හැටියේ අඩු කළ නොහැකි බැව් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කරනවා.
බාස් ගාස්තු අඩු කිරීමට නම්, ඩීසල් ලීටරයක මිල 310 සීමාවට පැමිණීම අත්‍යවශ්‍ය බැව් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.