නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ කඩවත දෙසට වාහන ඇතුළුවිය නොහැකි බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here