ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාල අයදුම්පත් ජූනි 3වැනි දා සිට භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම දිනයෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පාසල්වලට අයදුම්පත් යොමු කිරීමෙන් වළකින ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.