කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරය ආසන්නයේ දුම්මලදෙණිය හා හැලගල අතර ප්‍රදේශයේ මාර්ගයට විශාල ගසක් කඩා වැටී තිබුණා.
මේ වනවිට කඩා වැටුනු එම ගස ඉවත් කර තිබෙන අතර වාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කර තිබෙන බවට වාර්තා වනවා.
ගස කඩා වැටිමත් සමඟ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරය අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වු අතර වාහන ධාවනය සඳහා එක් මං තිරුවක් පමණක් වෙන් කෙරුණා.